බෝධිචිත්ත සප්තාංග හේතුඵල භාවනාව
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්
සම චිත්තතාවයේ හා මව් සෙනෙහස පිළිගෙන ඇගයීමේ සිට ආරම්භ වී, අපි සියල්ලන් වෙත ප්‍රේමය හා කරුණාව ගොඩනගා ගනිමින් එම බෝධි චිත්තය තුළින් ඒ් සියල්ලන් වෙත උපකාර පිණිස බුද්ධත්වයට පත්වීම අරමුණු කරන්නෙමු.